Colombo Today Local News

වෑකන්දේදී පුද්ගලයෙක් ඝාතනය කරයි

මුල්ලේරියාව, වෑකන්ද ප්‍රදේශයේ දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

මෙලෙස ඝාතනය වී ඇත්තේ 38 හැවිරිදි දෙදරු පියෙකි.

මෙලෙස ඝාතනය සිදු කළේ කවුරුන් ද යන්න පිළිබඳ මෙ‍තෙක් අනාවරණ වී නොමැති අතර ගෙල කපා මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය පවසයි.

අදාළ පුද්ගලයාගේ නිවසේ ඊයේ (09) රාත්‍රියේ මත්පැන් සාදයක් ද පවත්වා ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුරටත් විමර්ශන සිදු කරයි.

Related posts

ඩ්‍රෝන යානාවකින් දළදා මාලිගාවේ විඩියෝ දර්ශන ලබා ගත් බංගලියා මාට්ටු

colombotoday

සහරාන් කල්ලියේ දෙවන පෙළ නායකයන් අල්ලනවාට මුස්ලිම් දේශපාලකයන්, පූජකයන්, සංවිධානවලින් බලපෑම් !

colombotoday

ප්‍රදේශ රැසක සොරකම්වලට සම්බන්ධ 5ක් අත්අඩංගුවේ

colombotoday

තවත් බොරු එපා.. ඉල්ලා අස් වෙන්න – GMOAගෙන් රාජිතට අභියෝගයක් !

colombotoday

හාල් කිලෝව 100යි – වී කිලෝව 30 යි

colombotoday

ඊයේ රාත්‍රියේ ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදන දෙකක්…

colombotoday