Colombo Today Local News

උතුරේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීම ගැන ශ්‍රී ලංකා හමුදාව නොසතුටින් – ඉන්දීය මාධ්‍ය කියයි

sl army

රජය විසින් උතුරේ හාමුදා ක්‍රියාකාරකම් අඩු කිරීමට එකගවීම ගැන ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නොසතුටින් සිටින බව ඉන්දියා එක්ස්ප්‍රස් පවත් පත කියයි.

චාවච්චේරියෙන් මරාගෙන මැරෙන ඇදුම් කට්ටලයක් ඇතුළු පුපුරන ද්‍රව්‍ය තොගයස් සොයා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවලද අවධානය යොමු වී ඇති අතර එම හේතුවෙන් උතුරු පළානේ නිර් හමුදාකරණය කිරීම අඩාල වනු ඇති බවද එම මාධ්‍ය සදහන් කරයි.

උතුරු පළාතේ හමුදා ක්‍රියාකාරකම් සීමා කිරීම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ප්‍රධානතම ඉල්ලීමක් වූ අතර උතුරු හමුදාව භාවිතා කරන ඉඩම්, දේපළ ජනතාවට ලබාදෙන බව රජය මානව හිමිකම් කවුන්සිලයට පොරොන්දු වී තිබිණි.

උතුරේ හමුදා ක්‍රියාකාරකම් අඩුකිරීමට එරෙහිව මෑතකදී යාපනයේ පැවැති රැස්‌වීමකදී මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ විසින් විදේශ ඇමැති මංගල සමරවීරට දෝෂාරෝපණය කර තිබිණි.

Related posts

පන්සල්වල තොරතුරු රැස්කරන බුද්ධි මෙහෙයුමක් පොලීසිය අරඹයි..? “කසාවතට, පන්සලට අතතියා වරද්දා නොගනු” – සිංහල රාවය

colombotoday

වරායේ ඇති කිරිපිටි කන්ටේනර් නිදහස් කරගන්න තවමත් සල්ලි නෑ

colombotoday

සිංහලේ ගැන හොයන්න ජනපති කමිටුවක් දමයි

colombotoday

සීනි, තෙල්, ලුණු සෞඛ්‍යට අගුණයි.. පාලනය කරන්න ළගදීම බදු වැඩිවෙයි !

colombotoday

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

අද – හෙට විදුලි කප්පාදු කාලසටහන මෙන්න

Admin