Colombo Today Local News

ගාලු මුවදොර අනතුරක්

සුපිරි සාප්පු සංකීර්ණයක් අසළ ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. ඒ කොළඹ ගාලුමුවදොර දීය.

එම අනතුරින් තුවාල ලැබූ ත්‍රිරෝද රථයේ පැමිණි දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ.

Related posts

ගම්මන්පිලට ඇප.. විදෙස් ගමන් තහනම්

colombotoday

ලක්ෂ 70ක විදුලි බිල ගැන ඇමති කෙහෙළිය කියන කතාව

colombotoday

අයවැයට සහය දුන් අයට ජනපති ගෞරවයෙන් තුති පුදයි

colombotoday

අනතුරකට පසු හදිසි මරණයක්! ඥාතීන් රෝහලක් කුඩු කරයි

Admin

විශ්වාසභංගය සූදානම්… ඇමති රිෂාඩ් සල්ලි ගහ හොල්ලයි…

colombotoday

යතුරුපැදි ජාවාරමක සුල මුල හෙළිවෙයි. දෙදෙනෙක් වැල්ලවායේදී අත්අඩංගුවට

colombotoday