Colombo Today Local News

ඡන්දෙන් පැරදුණු අපතයින්ටත් ඇමතිකම් දුන්නා.. මෛත්‍රී ලත්තැනම ලොප්.. කතාව විතරයි, වැඩ නෑ.. යහපාලනය මාරයි

palitha tewarapperuma

පසුගිය මැතිවණයෙන් පරාජය වූ අපතයින්ටද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ඇමතිකම් පවා දුන් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බුලත්සිංහල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

දින 100තුල මෛත්‍රීපාල සිරිසේන මහතා යමක් කරයි කියලා බලාපොරොත්තුවක් තිබූ බවත් නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලත්තැනම ලොප් වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය. කළුතර දිස්ත්‍රික්කය විනාශ කළ මහින්ද සමරසිංහ වගේ අපතයින් මිනිස්සු තීරණය කර ගෙදර යැවූ බවත් කොළඹ ඉදන් මෙහෙට එන්න කෝටි ගණනක් විදයම් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘යහපාලනය මාරයි මාරයි කීවත් තමාත් ඒ විදියම තමයි. කතාවෙන්නම් ඔක්කොම හරි නේද‘ යැයි ඔහු පැවසී ය.

එම වීඩයෝව පහතින් නරඹන්න

Related posts

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

මෛත්‍රී – චන්ද්‍රිකා හමුවක්

colombotoday

දෑත් පිරිසිදු කිරිමේ දියර නිෂ්පාදනය කළ තැනක් වටලයි

colombotoday

අතුරුදන් කාර්යාලය අතීතයටත් බලාත්මකයි.. රටත්, රණවිරුවනුත් පාවා දුන්නා – රටට වසන්කළ රහසක් හිටපු ඇමති විජේදාස හෙලිකරයි

colombotoday

යුද්ධෙ දිනල රට කෑවා.. මං මහින්දත් එක්ක පුදුම තරහකින් ඉන්නේ – චන්ද්‍රිකා

colombotoday

රිෂාඩ්ගෙන් ප්‍රශ්න ඇසූ මාධ්‍යවේදීන්ව වීඩියෝ කරලා

colombotoday