World

හවුති සටන්කාමීන් සමඟ යුද්ධයකට පැටලී නැහැ – ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්

යේමනයේ ක්‍රියාත්මක, ඉරානයේ අනුග්‍රහය ලබන හවුති සටන්කාමීන් ‘ගෝලීය ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර, සම්බාධක පනවා, ඔවුන් අඩපණ කිරීමට දිගින් දිගටම පහර දුන්නත්, ඇමෙරිකාව හවුති සටන්කාමීන් සමඟ යුද්ධයක පැටලී නැතැයි ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කර තිබේ.

හවුති සටන්කාමීන් ඉරානයෙන් ලැබුණු අවි ආයුධවලින් ශක්තිමත් වී සිටි.

හවුති සටන්කාමීන්ගේ නැගී සිටීම සිදුවූයේ 2011 වසරේ යේමනයේ සිවිල් යුද්ධය ආරම්භ වීමත් සමඟය.

යේමන සටන්කාමීන් රතු මුහුදේ නාවික කටයුතුවලට බාධා කරන්නේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින්, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන් මියයෑමට විරෝධය දැක්වීමක් ලෙසය.

Related posts

කියුබාව දේශීයව නිපදවූ කොවිඩ් මර්දන එන්නතකට එරට ඖෂධ අධිකාරියේ අනුමැතිය

colombotoday

සුඩානයේ රාජ්‍ය රූපවාහිනිය සහ ගුවන් විදුලිය, කැරලිකරුවන්ගේ අතට…

Admin

ඉන්දියාව සමලිංගික විවාහ අයිතිය පිළිගනී… ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ තීන්දුවක්

colombotoday

ඇෆ්ගන් වැසියන්ට රැවුල බෑම තහනම් වෙයි

colombotoday

තවත් කොවිඩ් එන්නතකට WHO අනුමැතිය හිමිවෙයි

colombotoday

වේගවත්ම සෙල්ලම් මෝටර් රථය

Admin