Colombo Today Local News

බන්ධනාගාර නියාමක හෙරොයින් එක්ක මාට්ටු

පල්ලෙකැලේ බන්ධනාගාරයට අනුයුක්තව සේවය කළ නියාමකවරයකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

නිල ඇඳුමින් සැරසී හෙරොයින් ජාවාරම් කිරීම සඳහා පල්ලකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරිය සඳහා පිටව යන අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු සතුව තිබී රුපියල් 25000ක් ජංගම දුරකථන දෙකක්, සිම්පත් දෙකක් බන්ධනාගාර නිල ඇඳුම් හා බන්ධනාගාර හැඳුනුම්පත ද පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

“මටත් හොර කරා” – බැදුම්කර මගඩි සමාගමේ නීතිඥයා ඉවත්වේ !

colombotoday

අරගලකරුවන් සිහි කරමින් විරෝධතාවක් පැවැත්වූ සිවු දෙනෙක් අත්අඩංගුවට

colombotoday

Video: 4 වෙනිදා රෑ 9ට සම්මුතිවාදී ආණ්ඩුව ඉවරයි – ලක්ෂ්මන් යාපා කියන කතාව

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අද ඇරඹේ

colombotoday

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට පළමුවරට කාන්තා නිලධාරිනියක්

colombotoday