Colombo Today Local News

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

වැලිකන්ද කන්දකඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 05 දෙනකු ඊයේ රාත්‍රියේ එම කඳවුරෙන් පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය පවසයි.

මොවුන්ගෙන් දෙදෙනකු පුලස්තිපුර පොලීසිය‍ෙ පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සෙසු තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුමක් ආරමභ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 11දින රැඳවියන් 100කට වැඩි පිරිසක් මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගොස් සිටියදී ඔවුන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නාගදීපෙ හාමුදුරුවෝ මගේ අතේ පිරිත් නූලකුත් බැන්දා, නම වෙනස් කරනවාට මමත් විරුද්ධයි – සම්බන්ධන්

colombotoday

ඉතිහාසයේ ප්‍රථමවරට පොලිස් රෝහලේ අධ්‍යක්ෂක ධූරයට වෛද්‍යවරයෙක්

colombotoday

පොලිස් වෙඩිල්ලක් පාසල් සිසුවකුගේ හිසට

Admin

කාන්තාවන් බාර් වලට යවා “යහපාලනය“ මාතෘත්වයත් කෙළෙසයි…

colombotoday

පස්සර මාර්ගයට ගල් පර්වතයක් පෙරළෙයි

Admin