Colombo Today Local News

කඩා දැමූ මංතිරු හදා දෙන බව ජෝන් ඇමති කියයි.. හදන්නේ අප්පගේ බූදලෙන්දැයි නොකියයි

jon walaතම අනුදැනුම ඇතිව කඩා දැමූ වත්තල මාබෝල කළුඇල ඇවිදීමේ මංතීරුව කෙටි කලක් ඇතුළත යලි සකස් කර දෙන බව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජොන් අමරතුංග මහතා පවසයි.

අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු නිවේදනයක දැක්වෙන්නේ එම මාර්ගය ප්‍රයෝජනයට ගන්නා පිරිසගේ ඉල්ලීම පරිදි අමාත්‍යවරයා මීට මැදිහත් වී ඇති බවයි.

අමාත්‍යවරයා මෙය කඩා බිඳ දැමීමට මූලික වී ඇත්තේ මෙම මංතීරුවට පසෙකින් පුද්ගලික ඉඩමක් වෙතට ඇති අඩි 15ක පමණ මාර්ය පුළුල්කර ගැනීමේ අරමුණෙන් බවත් එය අයත් පුද්ගලයා සමග ඇතිවූ මුදල් ගණුදෙනුවත් මත බවත් ප්‍රදේශවාසීහු චෝදනා කරති.

 

Related posts

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

colombotoday

ගෝඨා වෙනුවෙන් ඇප මුදල් තැම්පත් කෙරේ

colombotoday

ගමේ ජෙවිපීකාරයෝ බලන් ඉන්නේ ගෙවල් ගිනිතියන්න

Admin

නාමල්ගේ ලේකම්වරිය කටුණායකදී අත්අඩංගුවට !

colombotoday

ගිලන් වූ සෝභිත හිමි සිංගප්පූරුවට.

colombotoday

ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් – පැය 607ක CCTV දර්ශන විශ්ලේෂණය කෙරේ

colombotoday