Colombo Today Local News

සජබය කළු ඇඳන් මැතිසබයට

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද(9) පෙරවරුවේ ආරම්භ විය.

එහිදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිටියේය.

රජය විසින් සියයට 18කින් වැට් බදු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා මෙලෙස සජබ මන්ත්‍රීවරු කළු පැහැති ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ ඇත.

Related posts

බස් රථවල ඝෝෂාකාරී සංගීතයට තිත

colombotoday

එජාපය එක්ක කන පරිප්පුව හොදටම ඇති.. ඡන්දෙන් පසු මහින්දත් එක්ක එක්වෙන්න වෙනවා

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි බටහිර රටවල යෝජනාව ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝණය කිරීමක්. – විදේශ ඇමති

colombotoday

කුරුණෑගල නගරාධිපති තනතුරේ වැඩ බලන නගරාධිපති වැඩබාරගනී

Admin

යාපනේ පොලිස් නිලධාරීන් 06 කට දස වසරක සිරදඬුවම්

colombotoday

කෘෂිකර්ම අමාත්‍යාංශය සබීතාගේ බිල්ඩිම වෙත ගෙනයාමට පාර්ලිමේන්තුවේ සම්බන්ධයක් නෑ – කථානායක මාධ්‍ය අංශය

colombotoday