Colombo Today Local News

මාධ්‍යවේදී ලසන්ත මරා වසර 15යි… ඝාතකයන් තවමත් නිදැල්ලේ

‘සන්ඩේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා වෙඩි තබා ඝාතනය කර අද (8) දිනට වසර 15ක් සම්පූර්ණ වීම වෙනුවෙන් ඒ මහතාගේ ඥාතීන් සහ සමීපතම හිතමිතුරෝ බොරැල්ල කනත්තේ ඔහුගේ දේහය මිහිදන් කළ ස්ථානයට පැමිණෙන ගෞරව දැක්වූහ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර වසර 15 ක් ගතවුවද තවමත් ඔහුගේ ඝාතකයන් නිදැල්ලේ සිටින බවත් ඝාතනය පිළිබදව විමර්ශන භාරව සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිශාන්ත සිල්වා රට හැර ගොස් ඇති බවත් ඔවුන් පවසයි.

ලසන්ත වික්‍රමතුංග මහතා 2009 වසරේ ජනවාරි 8 වැනිදා රත්මලාන ප්‍රදේශයේදී වෙබි තබා ඝාතනය කළේය.

Related posts

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

සම සමාජයේ සහය ගෝඨාභයට…

colombotoday

“බන්ධනාගාර කොමසාරිස් මගේ ලගදි ඇඩුවා.!“ හිරුණිකා බන්ධනාගාරය ගැන අමුතු කතා කියයි.

colombotoday

සහරාන්ගේ කණ්ඩායම සමග සබඳතා පැවැත්වූ 10ක් ආරක්ෂක අංශ භාරයට

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

(Video)ඔබ සූදානම්ද.. අපි සූදානම්.. ජන සටන හෙල්ලූ මහින්දගේ කතාව මෙන්න

colombotoday