Colombo Today Local News

මෙරටින් රැගෙන ගිය කෝටි 4.5ක රත්‍රං ඉන්දියාවේ දී මාට්ටු

තලෙයිමන්නාරමේ සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ, ධනුෂ්කොඩි දක්වා රැගෙන ගිය රුපියල් කෝටි හතර හමාරක් වටිනා රත්‍රං තොගයක් එරට රේගුව විසින් සිය භාරයට ගෙන තිබේ.

එරට මධ්‍යම බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදුකර රත්‍රං කිලෝග්‍රෑම් 7.70ක් ඔවුන් සිය භාරයට ගෙන ඇත.

Related posts

අත්‍යාවශම නැත්නම් පාස්පෝට් ගන්න එන්න එපා අලුත්ම පාස්පෝර්ට් ඔක්තෝම්බරයේ

Admin

පිළිකා රෝහලට වාට්ටුව හදපු මටත් සී.අයි.ඩී. යන්න වුනා

Admin

මෝටර් රථයකින් ආ පිරිසක් තවත් මෝටර් රථයක් කොල්ලකයි

Admin

ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් අවහිර කිරීමෙන් සහ අලාභානි කිරීමෙන් වළකින්න

colombotoday

ඩිලාන් සේනානායකට පහරදීමේ සිද්ධිය : සැකකරුවන් 4ක් අත්අඩංගුවට

Admin

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday