World

අධිකරණයකදී විනිසුරුවරියකට අමානුෂික පහරදීමක්

අමෙරිකානු අධිකරණයක් තුළදී සැකකරුවෙකු විසින් විනිසුරුවරියකට අමානුෂික ලෙස පහරදී තිබේ.

අදාළ සිදුවීම වාර්තාවන්නේ අමෙරිකාවේ Nevada අධිකරණයේදීය.

එහිදී සැකකරු විසින් විනිසුරුවරිය රැඳී සිටින ස්ථානයට කඩා පැන මෙලෙස ප්‍රහාරය එල්ලකර තිබේ.

එම අවස්ථාවේදී අධිකරණ ශාලාවේ රැඳී සිටි ආරක්ෂකයින් විසින් ඔහුව පාලනය කිරීමට සමත්ව ඇත.

Related posts

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

මාංශපේෂීන් දිය කරන බැක්ටීරියා ආසාදිතයින් ගණන 1,000 පනී

Admin

දකුණු කොරියාවට විපක්ෂයෙන් අලුත් ජනපතිවරයෙක්

colombotoday

ශ්‍රී ලාංකික පෙම්වතියට පහර දුන් නිව්යෝක්‌ නීතිපති ගෙදර යවයි

colombotoday

මගීන් 80ක් සමග ඊජිප්තු ගුවන් යානයක් පැහැර ගනී.. පැහැරගත් යානය සයිප්‍රසයට ගොඩබස්වයි

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday