Colombo Today Local News

විදුලිබල සේවකයන් 5000කට අධික පිරිසක් විරෝධයේ… – කොළඹ කොටුවේ දැඩි රථ වාහන තදබදයක්

විදුලිබල මණ්ඩල සේවකයන් කොළඹ 2 පිහිටි විදුලිබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය අසළ විරෝධතාවක නිතර වීම හේතුවෙන් කොළඹ කොටුව දෙසට මාර්ගය අවහිරවීමෙන් දැඩි වාහන තදබදයක් නිර්මාණය වී තිබේ.

නව විදුලිබල පනතට එරෙහිව විදුලිබල මණ්ඩල සේවකයන් 5000 කට අධික පිරිසක් මෙම විරෝධතාවට සහභාගි වී සිටිති.

Related posts

විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 9000 ක පොල්ලක්. – බලාගාරවලට දැවිතෙල් ලබාදීම නවත්වයි.

colombotoday

සිවිල් ආරක්ෂක බලකා භටයන්ට සොච්චම් වන්දි දී ගෙදර යවන්න හදනවා – විපක්ෂ නායක කියයි

Admin

අල්ලස් ලබාගෙන කොටු වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයා

Admin

කඩුවෙල පාලම ගිලා බැසීමේ තත්ත්වයක්… වාහන ධාවනය වහා අත්හිටුවයි

colombotoday

ශෂි වෙල්ගම සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

colombotoday

ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනතට ආංශික කමිටුවේ අනුමැතිය

Admin