පවතින අධික වර්ෂාවත් සමග කොළඹ ආමර් වීදිය ප්රදේශය ජලයෙන් යටවී තිබේ.
මේ හේතුවෙන් එම ප්රදේශයේ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.
රියදුරන්ට හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ඉල්ලීමක් ද කරයි.