Colombo Today Local News

ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළත

ප්‍රමාද වී තිබූ රස පරීක්ෂණ වාර්තා මාස හයක් ඇතුළත කඩිනමින් ලබාදෙන බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ඔහු සඳහන් කරන්නේ, කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතා නිසා එම ප්‍රමාදයන් සිදුවූ බවයි.

Related posts

විසි එක්වන සියවසේ විශිෂ්ඨතම බුද්ධිමතා, ස්ටීවන් හෝකින් සමුගනී

colombotoday

තේ දළු මිළ තවත් පහළට, තේ කර්මාන්තය අමාරුවේ

colombotoday

එජාපය ගාල්ලේ පළාත් පාලන ආයතන 20ට ම ඇප බඳී

Admin

ව්‍යාජ ඉතිහාසයක් සමග දෙමළ ඊළම විකිපීඩියාවට.. අගනුවර ත්‍රිකුණාමලය

colombotoday

සිරගත කළ බුද්ධි නිලධාරීන්ගේ සුවදුක් බලන්න හිටපු ජනපති වැලිකඩ යයි

colombotoday

කොළඹ – බදුල්ල මාර්ගයේ බස් ලොරි අනතුර

Admin