Colombo Today Local News

කොළොන්නාවේ හෝටලයක ගින්නක්

කොළොන්නාවේ හෝටලයක හටගත් ගින්නෙන් තුවාල ලැබූ එක් අයෙක් රෝහල් ගත කර තිබේ.

එසේම මේ වනවිටත් එම ගින්න මැඩ පවත්වා ඇති බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සඳහා ගිනි නිවීමේ රථ දෙකක් යොමු කර ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Related posts

පාරවල්, කඩ සාප්පු වසා දැමේ… යාපනේ ශෝක ගී වයයි… උතුර පුරා මියගිය අය සමරයි (Video)

colombotoday

ඇවන්ගාඩ් වෙනුවෙන් එජාප මන්ත්‍රීන් පෙරට එයි!

colombotoday

අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

colombotoday

සාක්ෂි ප්‍රමාණවත් නෑ.. ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස්

colombotoday

“රටට තියා දායකයන්ටවත් මූණ දෙන්න බෑ“ – රතන හිමි තීන්දුවක් ගන්න යයි

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති ගත් තීරණය නීත්‍යානුකූලයි – නීතිපත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි

colombotoday