Colombo Today Local News

සැරයන්වරයකු හෙරොයින් සමඟ මාට්ටු

බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සේවයේ නියුතු පොලිස් සැරයන්වරයකු හෙරොයින් ග්‍රෑම් 2ක් සහ මිලිග්‍රෑම් 350ක් සමග පෙරේදා (26) කිරිදිවැල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කිරිදිවැල ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.

Related posts

“කලබල වෙන්න එපා.. ගිය ආණ්ඩුවේ දූෂිතයන් හිරේ දානවා” – ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා අස්සේ අමරවීර පරණ කතාවම කියයි

colombotoday

ජී.එල්. පීරිස් මුදල්වල වැඩ බලන්න පත් කරයි

colombotoday

අත්තනෝමතික පාලනයක් තියන්නේ.. ජනපති කාර්යාලයට ගිය රවීගෙන් චෝදනා (Video)

colombotoday

විශ්වාසභංගය ගැන ජනපති-අගමැති එකඟතාවයක් නෑ – මාධ්‍ය වාර්තා ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

colombotoday

යාපනය නොසන්සුන්.. පොලීසියේ 5ක් අත්අඩංගුවට.. ජනපති අනින් වහා පරීක්ෂණයක් !

colombotoday

ආප්පයත් ගණන් උස්සයි…

colombotoday