Colombo Today Local News

ගම්බිම් බලා ගිය අයට යළි කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීමට විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ප්‍රවාහන බලධාරීන් පවසයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කරන්නේ, ජනවාරි 2 වැනි දා දක්වා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

මේ අතර අද (27) පෙරවරු 7.30 ට කොළඹ, කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනයට යොදවා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

හෙට (28) පෙරවරු 7.45 ට බදුල්ලේ සිට කොළඹ කොටුවට ද විශේෂ දුම්රියක් ධාවනය කිරීමට සැලසුම් කර ඇත.

Related posts

අධිවේගී මාර්ගවල එස්.ටී.එෆ් ළඟදීම ඉවත් කරනවා – පොලිස් ඇමති කියයි

Admin

සියළුම පොලිස් ලොක්කෝ ජනාධිපති කාර්යාලයට කැදවයි….

colombotoday

මහින්ද නෙළුම් කුළුණ, නෙළුම් පොකුණ හැදුවේ ශ්‍රීලනිප ය නැති කිරීමටයි.. මට එය තේරෙන්නේ දැනුයි

colombotoday

ජීවිත අහිමි කල සරසවි බස් අනතුර

Admin

“ආණ්ඩුව ජාතික ආරක්ෂාව බින්දුවට දමා බුද්ධි අංශ පාවා දෙනවා” ඤාණසාර හිමි

colombotoday

විදෙස්ගත ශ්‍රී ලාංකීකයින් ගෙන ඒම ලබන සත‍ියේ සිට

colombotoday