Colombo Today Local News

මුහුදු සීමාව පැන මසුන් මැරූ ඉන්දීය ධීවරයෝ 14කට වැඩ වරදී

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් යාපනය, කරෙයිනගර් මුහුදු සීමාවෙ නීතිවිරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 14දෙනකු ටොලර් යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.

අනවසරයෙන් මෙරට මුහුදු සීමාව ආක්‍රමණය කරමින් මසුන් අල්ලන පිරිසක් නිරීක්ෂණය වීමෙන් අනතුරුව සිදුකළ වැටලීමකදී ඉන්දීය ධීවරයින් පිරිස අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පැවසීය.

ඉන්දීය ධීවරයින් විසින් අල්ලාගනු ලැබූ මත්ස්‍යයින් විශාල ප්‍රමාණයක් හා තහනම් දැල් උපකරණද අත්අඩංගුවට ගත් බව සඳහන් කළේය.

Related posts

සංචරණ සීමා ඉවත් කලත් සදුදා සිට හැමෝටම ඇවිදින්න බෑ | එලි බහින්න පෙර හැදුනුම්පත් අංකය බලන්න.

colombotoday

ඉන්දියාවේ අපරාධකරුවන් දෙදෙනෙක් ලංකාවේදී අල්ලයි

Admin

ඇලෝසියස්ගේ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ බැංකු ගිණුම් 28ක් අත්හිටුවයි

colombotoday

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

colombotoday

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කොරෝනා දෙවන පෙල ආශ‍්‍රිතයෙක් – සෞඛ්‍ය ඇමතිනියගෙන් ප්‍රකාශයක්

colombotoday

20 අද පාර්ලිමේන්තුවට

colombotoday