Colombo Today Local News

කොළඹට ගේන්න තිබූ කෝටියක කේරල ගංජා සමඟ යුවළක් මාට්ටු

කොළඹට ප්‍රවාහනය කිරීමට සූදානම් කොට තිබූ රුපියල් කෝටියකට අධික වටිනා කමින්යුත් කේරළ ගංජා කිලෝ 68යි ග්‍රෑම් 305 සමඟ කාන්තාවක් සහ තවත් පුද්ගලයකු කිලිනොච්චිය භාරතීපුරම් හීදි අත්අඩංගුවටගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර කාන්තාවගේ නිවසේ වහලයේ සිවිලිම මත සඟවා තිබූ කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය සඳහන් කරයි.

Related posts

දුම්රියේ වෙන් කළ අසුන් සඳහා වන ගාස්තු 30 %කින් ඉහළට

colombotoday

‘හෙළිදරව් නොවූ සියලු අපරාධ දේශපාලන රැකවරණ ‘ – බොරැල්ලේ අත්බෝම්බ සිද්ධිය ගැන අනුර කුමාරගෙන් හෙළිදරව්වක්

colombotoday

කොල්ලුපිටියේ නිවසක පුද්ගල මළසිරුරක්.

colombotoday

පදිකයෙක් යට කර රථය පලා යයි. පදිකයා මරුට!

colombotoday

සරුංගල් සිද්ධික් මුල්කරගෙන මිනුවන්ගොඩ සිදු කල ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සමඟ අයෙක් අල්ලයි

Admin

සජිත් – රනිල් එකගතාවක… සජිත් ජනපති වුවත් වෙනසක් නෑ…. අගමැති රනිල්මයි !

colombotoday