Colombo Today Local News

කලාවැව ජලාශයෙත් වාන් දොරටු ඇරේ…

කලාවැව ජලාශයේ වාන් දොරටු දෙක ම විවෘත කර තිබේ.

මේ හේතුවෙන් ගංගාව පහළ පදිංචිකරුවන්ට අවධානයෙන් සිටින ලෙස වාර්මාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර, උල්හිටිය – රත්කිඳ ජලාශයේ වාන්දොරටු විවෘත කිරීමෙන් හොබරියාව, රත්කිඳ ප්‍රධාන මාර්ගයේ උල්හිටිය ඔයට දමා ඇති පාලම යට වීමන් ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව ද වාර්තා වේ.

Related posts

හැදුනුම්පතේ අවසාන අංකය අනුව නිවෙස්වලින් බැහැර වීමේ අවසරය ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවලට පමණයි

colombotoday

රිය අනතුරකින් මන්ත්‍රීවරියක් මරුට

colombotoday

රාජපක්ෂ සිව් සොහොයුරෝ මුල් වරට පොහොට්ටු වේදිකාවේ…. ගෝඨාභය නෙළුම් මාවතෙන් දේශපාලන ගමන අරඹයි

colombotoday

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

Admin

පාචනය සහ අතීසාරය වැනි රෝග ව්‍යාප්ත වීමේ අවදානමක්

Admin

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin