Colombo Today Local News

නිෂ්පාදකයන් බිත්තර මිල අඩු කරන්න බැ කියයි…

ඉන්දියාවෙන් බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (13)දින පැවසීය.

බිත්තර නිෂ්පාදකයන් සමඟ අද පැවැති සාකච්ඡාවකින් පසුව අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා එසේ පැවසීය.

බිත්තර මිල අඩු කරන ලෙස එහිදී අමාත්‍යවරයා කළ ඉල්ලීම නිෂ්පාදකයන් ප්‍රතික්ෂේප කළ බවත් ඒ අනුව හැකි ඉක්මණින් බිත්තර ආනයන නැවත ආරම්භ කරන බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

බිත්තරයක මිල රුපියල් 55 ට වඩා අඩු කළ නොහැකි බව එහිදී බිත්තර ව්‍යාපාරිකයන් පවසා තිබේ.

Related posts

ඓතිහාසික සිරිපතුල උස්සං ගිහින්

colombotoday

අපටත් ජනපති සමාව දෙනු ! වැලිකඩ රැදවියන් දෙදෙනෙක් විරෝධතාවක

colombotoday

වව්නියාව නගරයේ පාසල් 6 ක් හෙට විවෘත නොවෙයි.

colombotoday

පුත්තලමේ මුස්ලිම් ජාතිකයන් ISIS එපා කියයි…

colombotoday

සුනඛයෙක් අපයෝජනයට කල චෝදනාවට හිරුණිකාට, ආදර්ශාට ආශුගෙන් එන්තරවාසියක්

Admin

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday