Colombo Today Local News

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද විරෝධයේ

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු වෘත්තීයවේදීන් අද (13)දින විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ, ඉතා ඉහළ ආදායම් බදු ප්‍රමාණයක් අය කිරීමට විරෝධය පළ කරමින් මෙම විරෝධතා ක්‍රියාමාර්ගය උදෑසන 9.00 සිට පාර්ලිමේන්තු පිවිසුම අසල දී සිදුකිරීමට නියමිත බවයි.

මෙම විරෝධතා ක්‍රියාමාර්ගය සඳහා වෛද්‍ය ඉංජිනේරූ, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් සහභාගී වන බව ද සඳහන්ය.

Related posts

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

ISIS ‘භීතියේ අධිරාජ්‍ය යෙන්‘ 7000ක් ලංකාවට ඇවිත්…

colombotoday

යාපනයේ දූපත් තුනකට විදුලිය

Admin

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් සහ බලධාරීන් සිමෙන්ති සංස්ථාවට කෝටි 40ක පාඩුවක් සිදු කරලා

colombotoday

කාදිනල්තුමා පිළිබඳව ඉදිරියේදී මුකුත් කියන්නේ නෑ ඒත් මගේ ස්ථාවරය වෙනසක් නෑ – හරීන් කියයි

colombotoday

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ

colombotoday