Colombo Today Local News

කිලිනොච්චියේ යතුරුපැදියක් ගිය පාලමක් කඩා වැටී හතරකට තුවාල

කිලිනොච්චිය කරච්චි භාරතීපුරම් ප්‍රදේශයේදී මාර්ගයක ඉදිකොට තිබූ පාලමක් කඩා වැටී දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් දෙදෙනෙකු සුලුතුවාල ලබා ඇතැයි කිලිනොච්චිය පොලීසිය පවසයි.

කරච්චි ප්‍රාදේශීය සභාවට අයත් මෙම පාලම මතින් ඊයේ (07) සවස යතුරුපැදියක් ගමන්කරන අවස්ථාවේදී එකවරම පාලම කඩාවැටී තිබේ.

යතුරුපැදියේ ගමන්ගත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල අතර තවද එම ස්ථානයෙන් පාගමනින් ගමන්ගත් දෙදෙනෙකුට සුලු තුවාල සිදුව ඇත.

Related posts

කොටුව පොලිසියේ ලොක්කෙකුට කොරෝනා

colombotoday

ඉන්ධන මිළ ඉහළ දැමීම රටට යහපතක්.. පරිසර දූෂණය අඩුවෙනවා – ඇමති ඉරාන්

colombotoday

මැනිං වෙළෙඳපොළේ කාර්ය මණ්ඩලයට පොලීසියෙන් දැනුම්දීමක්

colombotoday

බැසිල් – කබ්රාල් වහාම ඉවත් වනු ….! – ජාතික සංවිධාන මහ බැංකුව ඉදිරිපිට උද්ඝෝෂණ

colombotoday

‘යහපාලන පාර්ශවයත්‘ අවදිවෙයි.. අස්ගිරි මහා නාහිමියන්ට අභියෝග කරයි.. (Video)

colombotoday

ජනපති නිවේදන අභියෝගයට ලක් කළ නොහැකියි – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

colombotoday