Colombo Today Local News

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

සුදු පැළ කීඩෑ හානියෙන් උතුරු පළාතේ වී ගොවිතැනට බලපෑම් එල්ල වී තිබේ.

බතලේගොඩ වී පර්යේෂණායතනයේ සහකාර අධ්‍යක්ෂ එස් ආර් සරත්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවලින් එම හානිය මේ වනවිට වාර්තා වී ඇති බවයි.

රෝග පාලනය සඳහා ගොවීන්ට උප‍දෙස් ලබාදීම ආරම්භ කර ඇති බව ද ඔහු පවසයි.

Related posts

රහසිගත දුරකතන සංවාදවලින් බැඳුම්කර මගඩියේ සැඟවුණු තතු රැසක් හෙළි වෙයි

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday

ගජමුතු හතරක් සමග දෙදෙනකු අල්ලයි

colombotoday

ඇමති පුතාගේ කැබ්රිය එකම පවුලේ හතරක් යට කරයි.. හතර දෙනාගේම පාදවලට බරපතල හානි

colombotoday

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin

කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 449ක් දක්වා ඉහළට. අද දිනට 29ක් වාර්තා වෙයි.

colombotoday