Colombo Today Local News

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

සුදු පැළ කීඩෑ හානියෙන් උතුරු පළාතේ වී ගොවිතැනට බලපෑම් එල්ල වී තිබේ.

බතලේගොඩ වී පර්යේෂණායතනයේ සහකාර අධ්‍යක්ෂ එස් ආර් සරත්චන්ද්‍ර මහතා සඳහන් කරන්නේ, යාපනය හා මන්නාරම දිස්ත්‍රික්කවලින් එම හානිය මේ වනවිට වාර්තා වී ඇති බවයි.

රෝග පාලනය සඳහා ගොවීන්ට උප‍දෙස් ලබාදීම ආරම්භ කර ඇති බව ද ඔහු පවසයි.

Related posts

පෝර්ට් සිටී නව ගිවිසුම අත්සන් තැබේ.. චීනයට අක්කර 257 ක්.. පැරණි ගිවිසුමටත් වැඩියෙන් මුහුද ගොඩකරයි

colombotoday

බදුල්ල ගුරුවරිය දණගැස්වීම: මානව හිමිකම් නිර්දේශ අත්හිටුවයි

colombotoday

ජාතිය ගොඩනැගීමේ සහ සංහිදියාව උදෙසා වූ ව්‍යාපාරය චැනල් 4 චෝදනාවට විරෝධය දක්වයි

Admin

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

විස්‌සෙන් දෙන්නේ ඊලමයි

colombotoday

රන්වලට සිදු වුනේ අතපසුවීමක්

Admin