Colombo Today Local News

NMRA නිලධාරින් 5දෙනා 13වනදා තෙක් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි NMRA නිලධාරින් 05 දෙනා ලබන මස(දෙසැම්බර්) 13 වැනදා දක්වා යළි බන්ධනාගාරගත කර තිබේ.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.

වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් 04 දෙනෙකු සහ තවත් නිලධාරියෙකු ඇතුළු පස් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Related posts

බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 20කින් ඉහළට

colombotoday

බාධක රැසක් මැද විමල්ගේ දියණියත් සා/පෙළ ඉහළින් දිනයි.. A-9 යි..

colombotoday

පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද පොතක් එළි දකී !

colombotoday

මෝටර් රථයෙන් හප්පා කාන්තාවක් ඝාතනය කර පලා ගිහින්

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday

හෙරොයින් කිලෝ 2ක් සමග අඹුසැමි යුවලක් අත්අඩංගුවට

colombotoday