Colombo Today Local News

ප්‍රමෝද්‍ය යළිත් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකට

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයේ අද (27) පස්වරු 2.00 ට නැවත පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

වික්‍රමසිංහ මහතා පසුගිය 21 වැනිදා පළමු වරට එම ඒකකය හමුවේ පෙනී සිටියේය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව මෙම නැවත කැඳවීම කර තිබේ.

Related posts

මුදල් එකතු කරන්න භික්ෂූන් වහන්සේලා යොදාගැනීම කැතයි.. ඒ වැඩේ පක්ෂයෙන් කරන්න තිබුණා !

colombotoday

තවත් ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

අනුරට අයර්ලන්තයේ ගෙයක් නෑ.. බොරුවලට රැවටෙන්න එපා.. අපි පොලිසි යනවා – ජවිපෙ

colombotoday

මාව එලවා දමා මෛත්‍රී පාර්ලිමේන්තු එන්න හදනවා – ෆවුසිගෙන් චෝදනා

colombotoday

වෙන මොකුත් එපා. අපේ රටයි ජාතියයි බේරලා දෙන්න. මාතර ‌දෙණිපිටියේ මව්වරු ගෝඨාගෙන් ඉල්ලයි

colombotoday

තරුණියක් දූෂණය කල පුද්ගලයෙක්ට වසර 58ක සිරදඬුවම් නියම කෙරේ

colombotoday