Colombo Today Local News

සතොස සුදු සීනී කිලෝවක් 275යි

ලංකා සතොස සුදු සීනි කිලෝව රුපියල් 275 බැගින් (පැවති පාලන මිලට) තව දුරටත් අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවෝ පවසති.

ඒ අනුව, රුපියල් 275 බැගින් පාරිභෝගිකයෙකුට සුදු සීනි කිලෝවක් පමණක් නිකුත් කරන බවද ඔවුහු පවසති.

දුඹුරු සීනි කිලෝවද රුපියල් 330 බැගින් අලෙවි කරන අතර එම සීනි ද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර ඇතැයි කළමණාකරුවෝ පවසති.

Related posts

මුහුණ වසාගත් කල්ලියකින් යාපනේදී පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

colombotoday

බඹර ප්‍රහාරයකින් කාන්තාවක් මරුට

Admin

යාපනයේ හොර නෝට්ටු මුද්‍රණාලයක් වටලයි

colombotoday

රට දැය මුහුණ දී ඇති සාපය අවසන් කරන්නේ කෙසේද? අනගාරික ධර්මසේකරතුමා

colombotoday

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday

සේරුවිල විහාරාධිපති පත් කිරීමේ බලය ඇත්තේ මහනායක හිමියන්ටයි. අමරපුර සංඝ සභාවේ උත්තරීතර මහනායක හිමියන්ගෙන් නිවේදනයක්

colombotoday