Colombo Today Local News

ආර්ථික පීඩනයට විසඳුම් ඉල්ලා වෙදැදුරෝ විරෝධයක

වෛද්‍යවරුන් මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සඳහා කඩිනමින් සහන සලසන්නැයි රජයට බලකරමින් අදත් (10)දින විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජාතික රෝහල් ශාඛාවේ සමලේකම් වෛද්‍ය චන්දික තල්ගස්දූව මහතා සඳහන් කරන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක සංකේත විරෝධතා මාලාවට සමගාමීව මෙය ක්‍රියාත්මක කළ බවයි.

වෛද්‍යවරුන් රැසක් තවදුරටත් විදේශගතවීමට සූදානමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

Related posts

හර්තාල් ව්‍යාපාරය සාමකාමීව පවත්වන්න – පොලිස් මූලස්ථානයෙන් දැනුම් දීමක්

colombotoday

ළමා හිංසනයට එරෙහි ජාතික දිනය අද

colombotoday

තේ කර්මාන්ත ශාලාවක් අළු වෙයි

Admin

ගිනිඅවි තුනක් සහ ගංජා ගස් සමඟ අයෙක් අත්අඩංගුවට

Admin

රඳවා තිබූ පෙට්‍රල් නැවකට මුදල් ගෙවයි – මුදල් නොගෙවූ තවත් නැව් 3ක් කොළඹ වරායේ

colombotoday

දකුණු පළාත් ආණ්ඩුකාර කැෆේ කීර්තිට ඉල්ලා අස්වෙන ලෙස ජනපති දන්වයි

colombotoday