කොළඹ නුවර ප්රධාන මාර්ගයට ගසක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනයට බාධා එල්ලවී තිබේ.
නෙලුම්දෙණිය උඩුකුඹුර ප්රදේශයේදී මෙලෙස මාර්ගයට දැවැන්ත ගසක් කඩා වැටී ඇත.
මේ හේතුවෙන් කොළඹ නුවර ප්රධාන මාර්ගයේ රථවාහන ධාවනය එක් මංතීරුවකට පමණක් සීමා වී තිබේ.