Colombo Today Local News

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ CT ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වීමෙන් රෝගීන් දුෂ්කරතාවයට පත්ව තිබේ.

ඒ හේතුවෙන් හලාවත,මහනුවර සහ කෑගල්ල රෝහල් වෙත රෝගීන් පරීක්ෂණ සඳහා රැගෙන යාමට සිදුව ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කරයි.

Related posts

අනතුරකින් සිසුන් 14ක් රෝහලේ

colombotoday

ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ හැකි – ජනපති

colombotoday

ඇඩම්ස්පීක් ගැලවෙයි… ශ්‍රීපාදස්ථානය ‘ගෞතම ශ්‍රී පාදස්ථානය’ ලෙස නම්වෙයි !!!

colombotoday

බස්නාහිර හා හුදකලා ප්‍රදේශවල හැර අනෙකුත් සියලු පාසල් හෙට ඇරඹේ

colombotoday

මිල අඩු කළ සතොස භාණ්ඩ වර්ග මෙන්න

Admin

UN නියෝගයෙන් තවත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් 20ක් ළගදීම අත්අඩංගුවට

colombotoday