Colombo Today Local News

බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7ක් රෝහලේ…

හොරණ සිට මහරගම දක්වා ගමන් ගන්නා මාර්ගයේ ආදර්ශ හංදියේදී අද (3) උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් 7දෙනෙක් තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

හොරණ සිට මහරගම දක්වා ගමන් ගත් පෞද්ගලික මගී බස් රථයක් හොරණ සිට කුඩා උඩුව දක්වා ගමන් ගත් පෞද්ගලික මගී බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

බස් රථය පැදවූ රියදුරන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

ගුවන් හමුදාවට ඇමැරිකාවෙන් බීච්ක්‍රාෆ්ට් යානා දෙකක්

colombotoday

ගාල්ලේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි තවත් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin

අන්තරේ කැඳවුම්කරු රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

“ජනවාරි 08ට වඩා ලොකු පෙරළියක් කරනවා“ – මෛත්‍රී අනතුරු අඟවයි

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin