Colombo Today Local News

ශත 25ක්ව තිබූ සීනි කිලෝවක බද්ද රුපියල් 50ක් දක්වා ඉහළ දමයි

සීනි සඳහා පනවා තිබූ විශේෂ භාණ්ඩ බද්ද වැඩිකර තිබේ.

සීනි කිලෝ එකක් සඳහා ශත 25ක්ව පැවති එම බද්ද රුපියල් 50 දක්වා වැඩිකර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

එය අද (02)දිනයේ සිට වසරක් සඳහා ක්‍රියාත්මක වන බව සඳහන් ය.

Related posts

අදත් රටපුරා ඇදිරිනීතිය…

colombotoday

“ඩෙංගු මර්ධනය කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයට බෑ“ සෞඛ්‍ය ඇමති රාජිත

colombotoday

බෙදුම්වාදයට උඩගෙඩි දෙමින් Esoft ආයතනය මුස්ලිම් යාඥා කාමර හදයි

colombotoday

සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අගමැතිගෙන් ජනතාවට සහන දෙන අය වැයක්

colombotoday

බදු ගෙවීම් පැහැර හරින ව්‍යාපාරිකයින් ගැන සොයන්න කමිටුවක්

Admin

රටේ ආර්ථිකය ඉවරයි ! ජනපතිගේ රතු කට්ට පනී.. අගමැතිගේ මූණටම දොස්මුරයක්..

colombotoday