Colombo Today Local News

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් මෙරටට ගෙනා සමාගමේ හිමිකරු අත්අඩංගුවට

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ප්‍රතිදේහජනක ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන සමාගමේ හිමිකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ 57 හැවිරිදි සැකකරු රත්දොළුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මිනිස් රුධිරයෙන් නිපදවන හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයේ ප්‍රමිතියෙන් තොර එන්නත් කුප්පි 22,500 ක් ව්‍යාජ ලේඛන සකස් කරමින් ඇනවුම් කර ඇතැයි පසුගියදා අනාවරණ විය.

Related posts

“බදියුදීන් එදත් හොරා අදත් හොරා.. එදත් කැලෑ කැපුවා, ජාතිවාදී වැඩ කරා.. අදත් ඒකම කරනවා” – ඇමති රංගේ

colombotoday

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

වසංගත රෝග පාලන අමාත්‍යාංශ ලේකම් තනතුරින් දොට්ට

colombotoday

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

මුහුදු මහා විහාරස්ථානයට අයත් භූමිය ලකුණු කර පූජා භූමියක් ලෙස නම් කර බලපත්‍රය ලබා දීමට අගමැති මහින්දගෙන් උපදෙස්

colombotoday