Colombo Today Local News

කොළඹ කොටුව ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක ගින්නක්

කොළඹ කොටුව තරු පහේ හෝටලයක් අසල ඉඳිකරමින් පවතින ගොඩනැගිල්ලක මීට සුළු මොහොතකට පෙර ගින්නක් හටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ තල්දූව මහතා පැවසීය.

කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ ගින්න නිවීම සඳහා පැමිණ ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

Related posts

කොවිඩ් බලපෑම නිසා ලක්ෂ 4කට රැකියා අහිමිවෙලා -සජිත්

colombotoday

ඡන්ද දිනය තීරණයට මැතිවරණ කොමිසම අද රැස් වෙති. ඡන්ද පති‍්‍රකා මුද්‍රණයත් ඇරැඹෙයි.

colombotoday

නව ව්‍යවස්ථාවට එරෙහි වන අයට සිපිරිගෙය ! පනත ලෑස්තියි…

colombotoday

දුම්රිය අංගනවල ඇති පරණ යකඩ ටෙන්ඩර් ක්‍රමයට විකුණන්න උපදෙස්

colombotoday

ජනපතිට සහය දැක්වීමට ඒකාබද්ධ විපක්ෂයේ තීරණයක්…

colombotoday

25 වෙනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේදී පදක්කම් දිනූ මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනට

Admin