World

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

චීනයේ හිටපු අගමැති Li Keqiang මියගොස් තිබේ.

පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වූ Li Keqiang මියයන විට ඔහු 68 වැනි වියේ පසුවිය.

එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහු හෘදයාබාධයකට ලක්වී ඇති බවයි.

ඔහු අද (27) අලුයම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුටත් පැවසීය.

Related posts

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

බ්‍රිතාන්‍ය නව කොවිඩ් ප්‍රභේදය ප්‍රංශයෙනුත්

colombotoday

ජාත්‍යන්තර අධිකරණය, හිටපු අයිවරි කොස්‌ට්‌ ජනපති යුද අපරාධ චෝදනා චෝදනාවලින් නිදහස්‌ කරයි

colombotoday

කාබුල් විශ්ව විද්‍යාලයට ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත ප්‍රහාරයක්. | සිසුන් 19ක් මරුට. 22ක් තුවාලයි.

colombotoday

කොරෝනාවෙන් සුවය ලබන්නන් අවදානමේ | ඉන්දියාවේ 4,300ක් කළු දිලීරය ආසාදනයෙන් මිය යයි

colombotoday