World

චීනයේ හිටපු අගමැති Li Keqiang මිය යයි

චීනයේ හිටපු අගමැති Li Keqiang මියගොස් තිබේ.

පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා වූ Li Keqiang මියයන විට ඔහු 68 වැනි වියේ පසුවිය.

එරට රාජ්‍ය මාධ්‍ය පැවසුවේ ඔහු හෘදයාබාධයකට ලක්වී ඇති බවයි.

ඔහු අද (27) අලුයම මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුටත් පැවසීය.

Related posts

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

කොවිඩ් මඬින බ්‍රිතාන්‍ය එන්නත මිනිසුන්ට අත්හදා බැලීම අද

colombotoday

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

Admin

මානව හිමිකම් අදාල නෑ, සියලුම මත් ජාවාරම්කරුවන් මරා දමන්න – පිලිපීන ජනපතිගෙන් එරට පොලිස්පතිට නියෝග

colombotoday

අසාධ්‍යයයි.. මිය ගියේ නෑ.. ජයලලිතා මියයෑමේ වාර්තා රෝහල ප්‍රතික්ෂේප කරයි

colombotoday

උඩින් හතුරු ලෝක බලවතුන් දෙදෙනා අතර ඉන්දුනීසියාවේදී සාකච්ඡාවක්

Admin