Colombo Today Sports News

පුහුණු උපදේශක මහේල යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන යළි ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වී තිබේ.

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ රැඳී සිටි ඔහු පසුගියදා යළිත් දිවයිනට පැමිණ ඇති අතර අද(24) දිනයේ යළිත් කණ්ඩායම සමඟ එක්ව ඇති බවයි සඳහන් වෙයි.

Related posts

සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද..

Admin

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ජනකව පන්නයි

Admin

ඔලිම්පික් පළමු රන් පදක්කම චීනයට

colombotoday

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට…

Admin

කාලිංගට ඉන්දියාවේදී රන් පදක්කමක්

colombotoday

ජාතික යොවුන් ක්‍රීඩා කිරුළ ගම්පහට

colombotoday