World

ප්‍රංශ ජනපති එම්මානුවෙල් ඊශ්‍රායලයට

ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රෝන් අද (24)දින ඊශ්‍රායලය ට පැමිණියේය.

ඔහු අද සවස ඊශ්‍රායලය අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට නියමිතය.

මේ අතර චීන විදෙස් අමාත්‍ය වැන්ග් යී ලබන බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා අමෙරිකාවේ සංචාරය කරන බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.

ඔහු එහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් හමුවීමට නියමිත ය.

ඊශ්‍රායලය සමග සහයෝගය පෙන්වීම මෙම සංචාරයේ අරමුණ බව සඳහන් ය.

හමාස් – ඊශ්‍රායල ගැටලුව සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

Related posts

මගියෙකුගෙන් ගුවන් නියමුවෙක් ගුටි කයි

Admin

කැනඩාව ගංජා නීතිගත කරයි !

colombotoday

කොරෝනා නරකම තත්ත්වය තවමත් උදා වී නෑ – WHO

colombotoday

ප්‍රංශ ප්‍රහාරයට පසු පෝලන්තය මුස්ලිම් සංක්‍රමණිකයන්ට දොර වසයි

colombotoday

ලෝක බැංකුවෙන් ඩොලර් බිලියන 3ක් යුක්රේනයට

colombotoday

ක්‍රීඩා පිටියේ, මුස්ලිම් ජාතිකත්වය පෙන්වන්න ගිය තහීර්ට ICCය තරවටු කරයි !

colombotoday