Colombo Today Local News

පාර්ලිමේන්තුවේදී ඩයනාට සුජිත් පෙරේරා පහර දෙයි

මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ පහළ මාලයේ පුස්තකාලයේ අසල ඇති වූ ගුටි කෙළියක් හේතුවෙන් අද (20)දින එහි දැඩි කලබලකාරි තත්වයක් ඇතිවිය.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය සහ සමගි ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් බහින්බස් වීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

ඒ අවස්ථාවේදී එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා සිද්ධිය සිය ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කර ඇති අතර එහිදී ඇති වූ උද්වේගකර තත්ත්වයකදී රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා පහර දීමක් සිදු කර තිබේ.

Related posts

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු සේවකයා හෙරොයින් සමග අත්අඩංගුවේ

colombotoday

හෙට සිට ලබන 30 වැනිදා දක්වා නව මාර්ගෝපදේශ

colombotoday

‘මැතිවරණ ක්‍රමයේ ගැටලු නිරාකරණය කර මැතිවරණය පවත්වනවා’

Admin

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin