Colombo Today Local News

බදුල්ලේදී මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළෙයි

බදුල්ල මීගහකිවුල යෝධඋල්පත ප්‍රදේශයේදී ලංගම මගී ප්‍රවාහන බස් රථය ප්‍රපාතයකට පෙරළී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබූ 26 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇත.

ඉන් මගීන් 22ක් මීගහකිවුල රෝහලටත් මගීන් 4ක් බදුල්ල රෝහලටත් ඇතුළත් කර ඇත.

Related posts

මුං වගාව බේරා ගන්න ගිය ගොවියා ගින්නට බිලි වෙයි

Admin

අනෝමා ජිනාදරීගේ “කාම සූත්තරේ”… “ප්‍රේම ජවනිකා”

colombotoday

ගජ මිතුරන්ගේ ණය බොල් ණය ලෙස කපාහැරලා… ආණ්ඩුව රාජ්‍ය බැංකු දෙක මහ දවාලේ මංකොල්ල කනවා…

colombotoday

අඩු ආදායම් ලාභී පවුල් සඳහා මූල්‍ය සහන

colombotoday

විපක්ෂ නායක සම්බන්ධන්ට එරෙහිව ඒකාබද්ධය සටනට

colombotoday

එළුවෙක් නිසා මිනිහෙක් කපා ඝාතනය කරයි

colombotoday