Colombo Today Local News

කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගයට ගල් පර්වත පෙරෙැලෙයි

පැවති ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට හපුතලේ දක්වා කිලෝමීටර 20ක පමණ මාර්ග කොටසට අද (19 )උදෑසන වන විට තැනින් තැන ගල් පෙරළී තිබේ.

ඉහළ කඳු මුදුන් වල සිට බුරුල් වී ඇති ගල් පර්වත පෙරලීමේ අවදානම තවදුරටත් පවතින බව පවසන පොලිසිය මෙම මාර්ග භාවිතයේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Related posts

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

colombotoday

සජිත්ට එජාපයෙන් කොළ එළියක් ඒත් සජිත් පස්ස ගහයි

Admin

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

කුඩු සලිඳු සහ හරක්කටා රඳවා සිටි CIDයේ කුටි ආශ්‍රීත වැසිකිළියකින් වේදනානාශක පෙති තොගයක් සොයා ගැනේ

Admin

සැමියාට මිරිස් කුඩු ගසාබෙල්ලට කඩුවකින් කොටා මැරුවැයි බිරිය අත්අඩංගුවට

Admin

කටුගම්පල සමුපේ ජය ශ්‍රීලනිපයට.. ශ්‍රීලනිප 101 යි, එජාපය 26යි !

colombotoday