World

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

ගාසා තීරයේ අල් ආහිල් රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පලස්තීන සිවිල් වැසියන් 500 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ හමාස් සටන්කාමීන් ඔවුන්ගේ ග්‍රහණයේ සිටින විදේශිකයන් ඝාතනය කිරීමට පටන්ගෙන ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

අල් ජසීරා පුවත් සේවය වාර්තා කර ඇති අන්දමට, රටවල් 42 ක පුද්ගලයෝ බොහෝ දෙනෙක් හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණඇපයේ සිටිති.

ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් බොහෝ දෙනකු ද හමාස් අත්අඩංගුවේ සිටි නමුත් ඊයේ (17)දින වනවිට ඔවුන්ගෙන් 25 දෙනකු හමාස් සංවිධානය ඝාතනය කළ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

තවත් ඇමෙරිකන් ඊශ්‍රායල වැසියන් 14 දෙනකු හමාස් ප්‍රාණ ඇපයේ සිටින බව ද වාර්තා වේ.

Related posts

පැරීසියේ ගොඩනැගිල්ලක පිපිරීමක්…

Admin

කුණු මල්ලක දමා තිබූ බිළිඳියක් රැකගත් සුනඛයා

Admin

මුස්ලිම් කණ්ඩායමක් පකිස්ථානයේ ක්‍රිස්තියානි ගමකට පහර දී කොල්ල කති. කාන්තාවන්ටත් අඩත්තේට්ටම් කරලා.

colombotoday

බෝට්ටුවක් පෙරලීමෙන් ළමුන් 15 දියේ ගිලී මිය යයි

Admin

උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්

Admin

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday