Colombo Today Local News

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටකල පිරිසට වැඩවරදී

මෙවර ශිෂ්‍යත්ව විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර විභාගයෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාහැරීමට ක්‍රියාකළ කර තිබුණි.

එලෙස සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

2023 වසරේ ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15)දින පැවැත්වුණි.

විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, මෙවර ‍05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල දවස් 45ක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවයි.

Related posts

යූ ටියුබ් බලා මාමායි බෑනයි ගිනි අවි හදලා

Admin

කොටින්ගේ රත්තරන් හොයා පොළොව හෑරූ 5ක් අත්අඩංගුවට

colombotoday

දෙහිවලදී බස් රථ දෙකක් එකිනෙක ගැටෙයි

Admin

අධි සාන්ද්‍රණ අඩංගු මත්පෙති සමඟ පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

රන් මිල ලක්ෂ 2කට ළංවෙයි

colombotoday