රටවල් 5ක සිට මෙරටට පැමිණෙන සංචාරකයින්ගෙන් වීසා ගාස්තු අය නොකිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
චීනය, රුසියාව, ඉන්දියාව, තායිලන්තය සහ ඉන්දුනීසියාව එම රටවල් වේ.
සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්රියන්ත ප්රනාන්දු මහතා සඳහන් කරන්නේ, විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය ඉහළ නැංවීමේ අරමුණින් එම තීරණය ගත් බවයි.