Colombo Today Local News

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

යාපනය නගරයේ ස්ටැල්ලි මාවතේ තිබී නාඳුනන කාන්තා මළසිරුරක් හමු වූ බව පොලිසිය පවසයි.

මාර්ගයක් අසල කාන්තා මළසිරුරක් ඇති බවට පොලීසියට ලද තොරතුරකට අනුව විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය කාන්තාව අවුරුදු 65ක් පමණ වන උස අඩි 05යි අඟල් 05ක් පමණ සිහින් සිරුරකින් යුතු කාන්තාවක් වන අතර ඇය දුඹුරු පැහැති සාරියක් හැඳ සිටි බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

පොදු ජන පෙරමුණේ නිල පුවත්පත එළිදකී

colombotoday

“මුදවපු කිරිවලට ලොකු ඉල්ලුමක් තියනවා.. එනිසා සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි“ – අගමැති

colombotoday

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday

ජීවිතය පරදුවට තබා කිඹුලෙක් සමග සටන් කර ජීවිතයක් බේරාගත් හාමුදුරුවෝ

colombotoday

මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් කවදාවත් බන්ධනාගාරගත කරන්නේ නෑ.. රට තුළට එන මත්ද්‍රව්‍ය නතර කරනවා..

colombotoday

ව්‍යවස්ථාදායක කාරක සභාවට අතිරේක සාමාජිකයෝ

Admin