World

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් අද ඊශ්‍රායලයට

පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් අද (12)දින එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් හමුවන බව පලස්තීන විමුක්ති සංවිධානයේ විධායක කමිටුවේ මහලේකම් හුසේන් අල්-ෂෙයික් පවසා තිබේ.

පලස්තීන දේශපාලන නායකත්වය බටහිර ඉවුරේ මහමුද් අබ්බාස්ගේ Fatahparty සහ ගාසා තීරය පාලනය කරන එහි ඉස්ලාමීය සටන්කාමී හමාස් විරුද්ධවාදීන් අතර බෙදී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

හමාස් ප්‍රහාරයෙන් පසු රටට සහ එහි ජනතාවට සහය දැක්වීමක් ලෙස එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පැය කිහිපයකින් ඊශ්‍රායලයට පැමිණීමට අපේක්ෂා කෙරෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Related posts

දකුණු කැලිෆෝනියාවේ කාර්යාල ගොඩනැගිල්ලක වෙඩි තැබීමක්

colombotoday

ලෙබනනයේ පිපිරිමෙන් මියගිය ගණන ඉහළට.. ඩුබායි රාජ්‍යයේත් විශාල ගින්නක්

colombotoday

අමෙරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ලට පහර දීමේදීමක්.. වොෂින්ටනය කැළඹෙයි… 4ක් මරුට.

colombotoday

හනුමාන් දෙවියන්ටත් අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි

colombotoday

පාකිස්ථානයේ සුෆී මුස්ලිම් පල්ලියකට ISIS ප්‍රහාරයක්… 70 බිලි !!

colombotoday

යුරෝපය අනාරක්ෂිතයි – ISIS 50000ක් යුරෝපයට..

colombotoday