Colombo Today Local News

සාක්කිකරුවෙක්ට තර්ජනය කල සැරයන් අත්අඩංගුවට

අනුරාධපුර මහාධිකරණයේ විභාග වන නඩුවක පැමිණිල්ලේ සාක්කිකරුවෙක්ට තර්ජනය කර බලපෑම් කිරීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රාජකාරි කරන සැරයන්වරයෙකු අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව අපරාධ වින්දිතයන්ගේ සහ සාක්කි කරුවන් ගේ සහයක සහ ආරක්ෂක කොට්ඨාශය විසින් විමර්ශනයක් පවත්වා ඊයේ (10)දින සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර සැරයන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

colombotoday

ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

ගිවිසුම් කතා බොරු ඉන්ධන මිල පහල දාන්න පුලුවන්

Admin

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

ETCA සූදානම්.. විරෝධය මඩින්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 200ක ඇමක් !

colombotoday

‘අපි උඹව ඉක්මනටම මරනවා’ අන්තවාදීන්ගෙන් ජනපතිට මර්ණ තර්ජන…

colombotoday