Colombo Today Sports News

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයට එරෙහිව අද පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

පාකිස්තාන කණ්ඩායම

Imam-ul-Haq
Abdullah Shafique
Babar Azam (c)
Mohammad Rizwan †
Saud Shakeel
Iftikhar Ahmed
Shadab Khan
Mohammad Nawaz
Hasan Ali
Shaheen Shah Afridi
Haris Rauf

ශ්‍රී ලංකා කණ්ඩායම පහතින්,

Pathum Nissanka
Kusal Perera
Kusal Mendis †
Sadeera Samarawickrama
Charith Asalanka
Dhananjaya de Silva
Dasun Shanaka (c)
Dunith Wellalage
Maheesh Theekshana
Dilshan Madushanka
Matheesha Pathirana

Related posts

පළමු පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

colombotoday

T20 තරගාවලියේ වීරයා සොයන ලැයිස්තුවට වනිඳුත් – ඔබේ ඡන්දයත් මෙතැනින් ලබාදෙන්න

Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට

colombotoday

දියාරු පිතිහරඹයෙන් ශී‍්‍ර ලංකාවට යලිත් අන්ත පරාජයක්

colombotoday

ඇෆ්ගනිස්තානය ලකුණු 198කට සීමා වේ

Admin

තියුණු පරාජයෙන් පසු ඇෆ්ගන් ප්‍රේක්ෂකයෝ කුලප්පු වෙයි

colombotoday