Colombo Today Local News

ලක්මව රනින් සැරසූ තරුෂිට ජනපතිගෙන් සුබ පැතුම්

ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් තරුෂි කරුණාරත්න ශිෂ්‍යාව වෙත දුරකථන ඇමතුමක් ලබා දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇයට උණුසුම් සුබ පැතුම් පළ කර තිබේ.

මෙම අවස්ථාවේ එම සිසුවිය ලබාගත් ජාත්‍යන්තර ජයග්‍රහණය රටට මහත් ආඩම්බරයක් බවද ජනාධිපතිවරයා සුබ පැතුම් එක්කරමින් සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටි.

Related posts

ONMAX DT අධ්‍යක්ෂවරුන් 05ක් අත්අඩංගුවට

Admin

මළ මිනී ඇවිද්දවන බෙහෙත් වට්ටෝරුව….

colombotoday

ආප්ප කාල පැනල ගිහින් රට කෑවා… මහ මැතිවරණයට සිරිසේන එපා…

colombotoday

පොලීසිය ඇතුළු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ වැන්දඹුවන්ට ගෙවන වැටුප් ගැන තීරණයක්

colombotoday

බණ්ඩාරවෙල නගරයේ සියලු වෙළෙදසැල් ලබන 23තෙක් වසා දැමේ

colombotoday

චූටි මල්ලියි – පොඩි මල්ලියි සමග ‘වෙනස සැප ද?:සනීප ද?’ බඩ අල්ලන් හිනාවෙන්න, අහලම බලන්න

colombotoday