Colombo Today Local News

කබ්රාල් සහ ලලිත් වීරතුංග නිදහස් කරමින් නඩුවක් නිෂ්ප්‍රභ කෙරේ..

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ට එරෙහිව පවත්වාගෙන ගිය නඩුවකින් ඔවුන් නිදහස් කරමින් එම නඩුව නිෂ්ප්‍රභ කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන පාකිස්තානු ජාතිකයෙකුට මහජන මුදල් ලබාදුන් බවට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමි විසින් එම නඩුව ගොනුකර තිබුණි.

Related posts

තරුණියට හදි කරන්න හැදූ ක්‍රිකට් ක්‍රීඩකයාට මාතරදී ගුටි පුජාවක්

colombotoday

පාසල් බෑගයේ බර අඩුකිරීමට උපදෙස්

Admin

ඩලස් හා පාඨලී අතර එකගතාවක්

Admin

අවුරුදු සමයේ ඇමති බදියුදීන්ගෙන් පාරිභෝගිකයන්ට හෙණ ගෙඩියක් !

colombotoday

රණවිරුවන්ට කෘතගුණ සලකන්නේ මෙහෙමද? – යුද හමුදාපති අසයි

colombotoday

අලුත් උපන් බිලිදු මළ සිරුරක් ඇලකින් හමුවෙයි

Admin